skip to main | skip to sidebar
තරුණ පුරවැසි මාධ්‍ය කණ්ඩායම
What is BLOG ?

ධීවර සහයෝගිතාවமீனவ ஒத்ழை

0 comments

ධීවර සහයෝගිතාව

0 comments

Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)
ප්‍රධාන ධාරාව, විකල්ප මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය

ප්‍රධාන ධාරව - මෙය මුද්‍රිත විද්යුත් (ශ්‍රව්‍ය දෘෂ්‍ය ) හා අන්තරජාලය (ඩිජිටල් )
පෝමැටිවලින් යුක්තවිය.
මුල් අවස්ථාවේ
ව්‍යාපාරික අරමුණු වලින් යුතුව වඩා
රජයට පක්ෂපාතී මුහුණුවරක් ගත් වෘත්තීය මටිටමකින් ක්‍රියාත්මක වේ.

විකල්ප මාධ්‍ය - ප්‍රධාන ධාරව තුළ මහජනතාවගේ ගැටළු කතා අදහස්වලට
අරගලවලට ඉඩක් නොවිනි. ප්‍රගතිශීලි පියවරක් ගත් ප්‍රධාන ධාරාවට
විකල්පයක් ලෙස විකල්ප මාධ්‍ය ධාරාවක් බිහිවිය. යුක්තිය පුවත්පත
රාවය(සඟරාව සිට පුවත්පත ) විවරණ සඟරාව යන මෙම විකල්ප
ප්‍රකාශන කල්ගතවන විට මේවා විකල්පද යන ප්‍රශ්ණය ජනතාව තුළ
ඇතිවිය. ජනතාවගේ ගැටළු කතාකිරීම වෙනුවට ප්‍රධාන ධාරව තුළට
ගමන්කිරීම සිදුවිය. මේවා ආරම්භයේ තිබූ විකල්ප යන අරමුණින්
බැහැර ක්‍රියාත්මක කෙරේ.

පුරවැසි මාධ්‍ය - ප්‍රධාන ධාරාව තුළත් දියවී යන විකල්ප මාධ්‍ය ත්‍රළත් ඉඩක් නොමැති
තැන පුරවැසියන් විසින්ම පුරවැසියන් සඳහා අදහස්
හුවමාරුකරගැනීමේ ක්‍රියාදාමයක් ලෙස ප්‍රරවැසි මාධ්‍ය බිහිවිය.
විකගල්ප මාධ්‍ය කරුවන් තමන් පුරවැසි මාධ්‍යකරුවන් ලෙස හඳුන්වා
ගනිමින් විකල්ප ධාරාවේ කරන දෙයම මේ තුළද කරමින් සිටී.
මොවුන්ගේ ක්‍රියාව හඳුන්වාදිය හැක්කේ තායිවාන් රීකන්ඩිෂන් ලෙසය.

පෝමැට්
මුද්‍රිත
විද්යුත් (ශ්‍රව්‍ය දෘෂ්‍ය )
අන්තරජාලය (ඩිජිටල් )

විවිධ රටවල ප්‍රදේශවල පුරවැසි මාධ්‍ය විවිධ පෝමැට්වලින්
ක්‍රියාත්මකවේ.

අන්තර් ජාලයේ ඔන්ලයින් වෙබ්ලොග් පෝමැට්
1.english.ohmynews.com/
2. www.wombathole.com/dili-gence
3. www.globalvoicesonline.org/
මුද්‍රිත පෝමැට් - මීපුර පුවත්පත
Breaking News
විද්යුත් ( ශ්‍රව්‍ය) පෝමැට් - මීගමු ගුවන් විදුලිය

අභි‍යෝග
1 කියවන්නාට එරෙයිව බලන්නා - පෝමැට් ( ඩිජිටල් )
2 අන්තර් ජාලය පිළිබඳ මතය - තරුණ / වැඩිහිටි / ගුරුවරු
3. අන්තර් ජාල පහසුකම්
  • ▼  2007 (11)
    • ►  08/19 (1)
    • ►  09/16 (1)
    • ►  12/02 (6)
    • ►  12/09 (1)
    • ▼  12/16 (2)
      • ධීවර සහයෝගිතාව
      • ධීවර සහයෝගිතාවமீனவ ஒத்ழை
  • ►  2008 (3)
    • ►  02/10 (3)