Characters and Fonts for Sri Lanka

Characters and Fonts for Sri Lanka

Characters and Fonts for Sri Lanka

Characters and Fonts for Sri Lanka

සිංහල යුනිකෝඩ් පෙර පාසල
ආරම්භ කිරීම : 2007 දෙසැම්බර් 10 දින
වේලාව : සවස 3.00 ‍ට
ස්ථානය : මීපුර කාර්්‍යාලයේදී

මෙම පාඩම්වලට ඇතුලත්වීම නොමිලේ

කැමති ළමුන් හැකි ඉක්මණින් නම් දෙන්න.
විශේෂ ආරාධනය :

පුරවැසි මාධ්‍ය පුහුණුවට සහභාගිවූ සැම සදනාම
මෙම සිංහල යුනිකොඩ් පෙරපාසලට පැමිණෙන්න

පුරවැසි මාධ්‍ය පුහණුව

පුරවැසි මාධ්‍ය පුහුණුවට සහභාගිවූ සැම සදනාම මෙම සිංහල යුනිකොඩ් පෙරපාසලට පැමිණෙන්න.

සිංහල යුනිකෝඩ් පෙර පාසල

සිංහල යුනිකෝඩ් පෙර පාසල
ආරම්භ කිරීම 2007 දෙසැම්බර් 10 දින
සවස 3.00 ‍ට
මීපුර කාර්්‍යාලයේදී

මෙම පාඩම්වලට ඇතුලත්වීමට කැමති ළමුන් හැකි ඉක්මණින් නම් දෙන්න.

2007 දෙසැම්බර් පාසල් නිවාඩුව ඇරඹුනා

වසර අවසාන පාසල් නිවාඩුව ඇරඹුනා. අපි අපේ පුරවැසි ජනමාධය පුහුණු හා අධ්‍යාපන වැඩ ගැන සාකච්ඡා කරමු.‍
ජෙරාඩ් පීටර් 2007.12.07

DESCRIPTION TO THE WORD " MEDIA "

- MEDIA IS A MEDIUM OF COMMUNICATION OF NEWS AND VIEWS TO THE PUBLIC -
THE ABOVE IS OUR MISSION AND OUR ATTEMPT TO CONDUCT AN " MULTIMEDIA NEWS PAPER ON ONE OF THE SRI LANKA'S POPULAR CITY NEGOMBO.
........THIS IS OUR KIND INVITATION PLEASE BE WITH US ........