සිංහල යුනිකෝඩ් පෙර පාසල
ආරම්භ කිරීම : 2007 දෙසැම්බර් 10 දින
වේලාව : සවස 3.00 ‍ට
ස්ථානය : මීපුර කාර්්‍යාලයේදී

මෙම පාඩම්වලට ඇතුලත්වීම නොමිලේ

කැමති ළමුන් හැකි ඉක්මණින් නම් දෙන්න.
විශේෂ ආරාධනය :

පුරවැසි මාධ්‍ය පුහුණුවට සහභාගිවූ සැම සදනාම
මෙම සිංහල යුනිකොඩ් පෙරපාසලට පැමිණෙන්න

No comments: