බ්ලොග්ස් Blogs
මෙය හඳුන්වන්නේ දින සටහන් තැබීමේ කාර්යක් ලෙසයි. නමින්ම මෙය ඉතා සරළ ක‍්‍රියාදාමයකි. Web Log යන වචන වලින් Blogs යන නම මෙයට දී ඇත. මෙමගින් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තමන්ගේ අදහස්, මතවාද අත්දැකීම්, තමන් සොයා ගත් දෑ, පින්තූර ආදිය ප‍්‍රචාරය කර ගත හැක. මේ වන විට ලෝකයේ මිලියන 3. 5 ක් පමණ Blogs භාවිතා කරමින් සිටී. එයින් සියයට 55 ක් පමණ කි‍්‍රයාත්මක වේ.බ්ලොග්ස් මගින් තොරතුරු බෙදා හැරීම
( වැඩි විස්තර සඳහා )
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment